ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 2, 2026
SLIIT ව්‍යාපාරික පීඨය (SLIIT Business School) විසින් සංවිධානය කරනු ලැබූ ‘SoftSkills+ 2026’ තරගාවලිය සඳහා මෙවර දිවයින පුරා විසිරී සිටින කණ්ඩායම් 112ක් තරඟ වැදුණු අතර, ඉන් විශිෂ්ටතම කණ්ඩායම් 48ක් අවසන් වටය සඳහා සුදුසුකම් ලැබීය. පසුගියදා, SLIIT පරිශ්‍රය සැබවින්ම සජීවී මෙන්ම අතිශය උද්‍යෝගිමත් කේන්ද්‍රස්ථානයක් බවට පත්වූයේ ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පැමිණි සිසුන් 192 දෙනෙකු තම […]



