ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 18, 2024
සොෆ්ට්ලොජික් Capital PLC හි පූර්ණ සේවා තැරැව්කාර අංශය වන සොෆ්ට්ලොජික් Stockbrokers විසින් StockGPT සේවාව හඳුන්වා දීමට පසුගියදා කටයුතු කරන ලදී. මෙරට කොටස් වෙළෙඳපොල සේවාවන් වෙත නව අරුතක් එක් කිරීමේ උපායමාර්ගික පියවරක් ලෙස සොෆ්ට්ලොජික් සමූහයේ අභ්‍යන්තර තාක්ෂණික අංශය විසින් මෙම StockGPT නිර්මාණය කර ඇත. Microsoft Azure OpenAI සේවාව ඇතුළු අති නවීන AI තාක්ෂණයන් භාවිත […]