ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 27, 2024
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් SMARTChat – An Hour with Customer නමින් සුවිශේෂී වැඩසටහනක් ආරම්භකර තිබේ. මේ යටතේ මෙරට ව්‍යවසායකයන්ගේ අවශ්‍යතා හඳුනාගෙන, නවීන තාක්ෂණය හා සේවා සම්බන්ධයෙන් ඔවුන්ට නිසි මගපෙන්වීමක් ලබාදීම සඳහා උපදේශන සැසි මාලාවක් පවත්වනු ලබයි. මෙය ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර […]