ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 20, 2023
නවීන තාක්‍ෂණයෙන් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් සවිබල ගැන්වීම සඳහා කැප වී සිටින සමාගමක් වන Singer, පාසල් සිසුන්ගේ ඉගෙනුම් අත්දැකීම් සහ ආයතන තුළ කාර්යාල කටයුතු වැඩිදියුණු කිරීම සඳහා නවතම මාදිලියේ Smartboard මාලාවක් පසුගියදා එළිදක්වන ලදී. එය පරිගණකයක් , ප්‍රොජෙක්ටරයක් හෝ ඉලෙක්ට්‍රොනික වයිට්බෝඩ් එකක් ලෙස භාවිතා කළ හැකි අතර ගුරුවරුන්ට සහ සිසුන්ට ඉගැන්වීම සහ ඉගෙනීම […]



