ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 19, 2026
JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) ට අනුබද්ධ සමාගමක් මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපොළ ක්ෂේත්‍රයේ පුරෝගාමී බලවේගයක් වන First Capital Holdings PLC සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ගිණුම් ආරම්භ කිරීම සඳහා ඩිජිටල් සහකරු ක්‍රමයක් සහිත Smart ඩිජිටල් සේවාවක් (Smart Assisted Customer Onboarding Platform) හඳුන්වා දී තිබේ. මෙය නවීනතම තාක්ෂණය ඔස්සේ මෙරට ආයෝජන ක්‍රියාවලිය පහසු කිරීම සඳහා දරන […]



