ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 25, 2021
නවෝත්පාදනයේ පුරෝගාමියෙකු වන SLT-MOBITEL, දැනට පවතින නවීනතම තාක්ෂණය භාවිතයෙන්, Colombo City Center සුඛෝපභෝගී නිවාස එකතුව, smart විසඳුම්වලින් සමන්විත සුවිශේෂී නිවාස අත්දැකීම් කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමට පියවර ගෙන තිබේ. SLTMobitel Smart Home සේවාව ඔස්සේ මෙය සිදුකර ඇත. SLTMobitel Smart Home යනු පාරිභෝගිකයන්ට නවීනතම ඩිජිටල් තාක්ෂණය ඔස්සේ තම ජීවන රටාවන්ගේ පෙරළියක් අත්විඳීමට අවස්ථාව සලසා දෙන […]



