Tag: SLT-MOBITEL

Image-01.jpg

1min200
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, පසුගියදා පැවති ‘CMA Excellence in Integrated Reporting Awards 2023’ සම්මාන උළෙලේදී සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීමට සමත් විය. මෙය විනිවිදභාවයෙන් යුතුව තම හවුල්කරුවන් වෙත තොරතුරු සන්නිවේදනය කිරීම සඳහා SLT-MOBITEL දරන උත්සාහයේ සාර්ථකත්වයට මනා සාක්ෂියකි. මෙහිදී ‘දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ විශිෂ්ටතම ඒකාබද්ධ වාර්තාව’ට හිමි  සම්මානය සහ […]

Winners-Code-Blast-Hackathon-LBN.jpg

1min170
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, hSenid Mobile සමග එක්ව සංවිධානය කළ SLT-MOBITEL mSpace Code Blast Hackathon 2023 තරගය පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. නවෝත්පාදකයන්ට සහ Coding සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පුද්ගලයන්ට තම නවෝත්පාදන එළිදක්වමින් රටේ ඩිජිටල් තාක්ෂණයේ වර්ධනයට දායක වීමට අවස්ථාව ලබා දීම මෙහි අරමුණ වී තිබිණි. මෙය නවෝත්පාදකයන් […]

Global-group-LBN.jpg

1min150
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මීගමුවේ පිහිටි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක්වන Ocean Breeze Hotel Residencies වෙත ෆයිබර් සම්බන්ධතා සැපයීම සඳහා Global Housing & Real Estate (පුද්.) සමාගම සමග පසුගියදා ගිවිසුම්ගත විය. SLT ප්‍රධාන විධායක නිලධාරී ජානක අබේසිංහ මහතා සහ Global සමූහයේ සභාපති දසුන් වික්‍රමරත්න මහතා විසින් මෙම ගිවිසුමට අත්සන් […]

ESG-Matale-LBN.jpg

1min470
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, පසුගියදා මාතලේ ප්‍රදේශයේ පාසල් දෙකක් කේන්ද්‍ර කරගනිමින්  තවත් පාරිසරික හා සමාජ සත්කාර වැඩසටහන් මාලාවක් දියත් කළේය. මේ යටතේ මාතලේ කයිකාවෙල   මධ්‍ය මහ විද්‍යාලයේදී අර්ථවත් පාරිසරික හා සමාජ සත්කාර වැඩසහටන් හතරක් ක්‍රියාත්මකකරන ලදී. එනම් STEMUP Foundation සමග අත්වැල් බැඳගනිමින් විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත […]

IMG_01-LBN.jpg

1min130
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, 2023 IESL Techno ප්‍රදර්ශනයේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි. මෙම ප්‍රදර්ශනය පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) සාර්ථකව පැවැත්විණි. ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය වාර්ෂිකව සංවිධානයකරන ප්‍රමුඛතම ප්‍රදර්ශනයක්වන මෙය, රටේ විවිධ ක්ෂේත්‍රවල සිදුවන තාක්ෂණික දියුණුව සහ නවෝත්පාදන ප්‍රදර්ශනය කිරීමට ලැබෙන අගනා අවස්ථාවකි. එමෙන්මමෙමගින් […]

mTunes-Image-LBN.jpg

1min210
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, සිය mTunes සේවාව හරහා ‘Be a Millionaire’ නමින් නවතම ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ. ‘mTunes’ යනු Caller Ring Back Tone (CRBT) සඳහා තමන් කැමති ගීත හෝ සංගීත නිර්මාණ භාවිතා කිරීමට අවස්ථාව සලසා දෙන ඩිජිටල් ජීවන රටා සේවාවකි.මේ වනවිට SLT-MOBITEL mTunes සේවාවට ගීත විශාල සංඛ්‍යාවක් […]

SLT-MOBITEL-NEGC-LBN.jpg

1min230
      86 වැනි නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩා සමාජ ශූරතා තරගාවලිය 5G තාක්ෂණයෙන් බලගන්වයි ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩා සමාජය සමග එක් වී 86 වැනි නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩා සමාජ ශූරතා තරගාවලිය සිය අතිනවීන අත්හදා බැලීමේ 5G තාක්ෂණය මගින් බලගැන්වීමට පියවර ගෙන තිබේ. මෙය ගොල්ෆ් ක්‍රීඩකයන්ට මෙන්ම තරගාවලිය සජීවීව නැරඹු […]

Picture1.jpg

1min210
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක  SLT-MOBITEL, 2023 ජාතික ව්‍යාපෘති කළමනාකරණ විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී සම්මාන පහකින් පිදුම් ලැබීමට සමත් විය. තාක්ෂණය හා නවෝත්පාදනය ඔස්සේ සැබෑ පරිවර්තන උදෙසා පෙරමුණ ගැනීම වෙනුවෙන් SLT-MOBITEL වෙත මෙම සම්මාන හිමි විය. ව්‍යාපෘති කළමනාකරණ ආයතනයේ ශ්‍රී ලංකා ශාඛාව විසින් සංවිධානය කරන ලද මෙම සම්මන්ත්‍රණය හා සම්මාන උළෙල […]

SLT-Telecom-logo-LBN.jpeg

1min290
      10 GB දක්වා 5G trial data නොමිලේ ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, තම අතිනවීන 5G අත්හදා බැලීමේ ජාලය ඔස්සේ 5G තාක්ෂණය අත්විඳීමට මෙරට Apple iPhone භාවිතා කරන්නන්ට අගනා අවස්ථාවක් උදාකර දී තිබේ. නවතම iOS 17 යාවත්කාලීන කිරීම සහිත 5G compatible iPhone දුරකථන හිමි පාරිභෝගිකයන්ට SLT-MOBITEL 5G  අත්හදා බැලීමේ කලාපයකදී […]

Booster-and-Social-Lite-LBN.jpg

1min210
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක SLT-MOBITEL, ‘Booster 232’ සහ ‘Social Lite’ වශයෙන් සහනදායී ගාස්තු යටතේ නවතම පැකේජ දෙකක් හඳුන්වා දී තිබේ. මෙරට දුරකථන සන්නිවේදන සේවා ක්ෂේත්‍රයේ තවත් පුරෝගාමී හඳුන්වාදීමක්වන මෙය, පාරිභෝගිකයන්ට රිසි සේ ඇමතුම් ලබාගැනීමට, සමාජ මාධ්‍ය භාවිතා කිරීමට සහ චැට් කිරීමට අවස්ථාව සලසා දෙයි. Booster 232’ පැකේජය ඔස්සේ සමාජ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව