Tag: SLT-MOBITEL

NBEA-Image.jpg

1min470
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, පසුගියදා පැවති 2024 ජාතික ව්‍යාපාර විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී ‘උපයෝගීතා සේවා හා යටිතල පහසුකම් සංවර්ධන’ කාණ්ඩයේ දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් විය. ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානයකරන ලද මෙම සම්මාන උළෙල කොළඹ Shangri-La හෝටලයේදී පැවැත්විණි.     SLT-MOBITEL මෙලෙස උපයෝගීතා සේවා හා යටිතල පහසුකම් සංවර්ධන කාණ්ඩය යටතේ සම්මාන […]

SLT-MOBITEL-and-Uber-LBN.jpg

1min170
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL සහ ශ්‍රී ලංකාවේ වඩාත්ම ප්‍රියකරන ප්‍රවාහන සහ ආහාර බෙදාහැරීමේයෙදුම වන Uber, යෙදුමේ ලියාපදිංචි වී වෙළෙඳ, බෙදාහැරීමේ හා රියදුරු හවුල්කරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් සුවිශේෂී ප්‍රතිලාභ සහිත ජංගම දුරකථන පැකේජයක් හඳුන්වා දීමට පියවර ගෙන ඇත.     මෙම ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට සමාගම් දෙකේ ප්‍රධාන පෙළේ නිලධාරීන් පිරිසක් සහභාගී වූ […]

SLT-MOBITEL-TM-Forum-Awards.jpg

2min270
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, පසුගියදා පැවති TMForum Digital Transformation World – DTW24 IGNITE සම්මාන උළෙලේදී සම්මාන දෙකකින් පිදුම් ලැබීමට සමත් විය. මෙම සම්මාන උළෙල 2024 ජුනි මස 20 වන දින ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නුවරදී පැවැත්විණි. එහිදී Smart City තත්ත්ව සඳහා පිරිවැය-කාර්යක්ෂම 5G සේවා හඳුන්වා දීම ඉලක්ක කරගත් ‘SmartHive xG’ ව්‍යාපෘතිය වෙනුවෙන් ‘Best […]

Image-NPMEA-LBN.jpg

1min380
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, 2024 ජාතික ව්‍යාපෘති කළමනාකරණ විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී සම්මාන 6 කින් පිදුම් ලැබීමට සමත් විය. පුරෝගාමී නවෝත්පාදන විසඳුම් හඳුන්වා දීම, ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීම සහ තම විශිෂ්ට ජයග්‍රහණ ඔස්සේ ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත පෝෂණය කිරීම සඳහා දක්වන කැපවීම වෙනුවෙන්  SLT-MOBITEL වෙත මෙම සම්මාන හිමි විය.     ව්‍යාපෘති කළමනාකරණයේදී […]

SME-Demo-Day-Image-01-LBN.jpg

3min300
SLT-MOBITEL Enterprise සිය ව්‍යාපාරික හවුල්කරුවන් වෙනුවෙන් සංවිධානය කළ “SLT-MOBITEL Enterprise සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හවුල්කරුවන්ගේ 2024 Demo Day පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. සමාගම් හා ආයතන රැසක නියෝජිතයන් රාශියක් මීට සහභාගී වූ අතර, SLT-MOBITEL Enterprise හි ව්‍යාපාරික හවුල්කරුවන් විසින් මෙරට ආයතනික පාරිභෝගිකයන් වෙනුවෙන් හඳුන්වා දී ඇති විසඳුම් හා සේවා රාශියක් දැකබලා ගැනීමට එහිදී ඔවුන්ට අවස්ථාව […]

SLT-Telecom-logo-LBN.jpeg

1min250
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL මෙරට පවුල් සහ කුඩා පරිමාණ ව්‍යාපාර වෙනුවෙන් විශේෂයෙන් සැලසුම් කළ ස්ථාවර දුරකථන සේවා පැකේජයක් හඳුන්වා දී තිබේ. ‘SLT-MOBITEL Unlimited Voice’ ලෙස නම්කර ඇති මෙම පැකේජය මඟින්, ශ්‍රී ලංකාවේ අවම ස්ථාවර ගාස්තුවක් යටතේ ඕනෑම ස්ථාවර හෝ ජංගම දුරකථන ජාලයක් වෙත අසීමිතව ඇමතුම් ලබා ගැනීමට පහසුකම් සලසා දී තිබේ. […]

Image-01-LBN-1.jpg

1min230
2023 විශිෂ්ටතම ආයතනික පුරවැසි තිරසාරත්ව සම්මානයෙන් (Best Corporate Citizen Sustainability Award 2023) පිදුම් ලැබීමට, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම (Sri Lanka Telecom PLC – SLT), පසුගියදා සමත් විය. සම්මාන උළෙලේ ‘විවිධ’ කාණ්ඩය යටතේ සමාගම් හා ආයතන 33 ක් අතරින් මෙම ජයග්‍රහණය අත්කර ගැනීමට  SLT සමාගමට හැකියාව ලැබිණි.     මෙරට විවිධ ක්ෂේත්‍රවලට අයත්, තිරසාරත්වය වෙනුවෙන් කැප […]

SLT-MOBITEL-Expands-Green-Energy-Footprint.jpg

1min500
2025 වසර වනවිට සිය ජාල යටිතල පහසුකම් සඳහා පුනර්ජනනීය බලශක්තිය භාවිතය 25% දක්වා වැඩි කිරීමට සැලසුම් ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන  SLT-MOBITEL, සිය කාබන් පියසටහන ක්‍රමානුකූලව අවම කිරීමේ උත්සාහය යටතේ, තම යටිතල පහසුකම්  ජාලය සඳහා සූර්ය බලශක්තිය භාවිතා කිරීම වැඩි කිරීමට පියවර ගෙන තිබේ. ‘Co-Connection’ යන ප්‍රධාන තේමාවට සමගාමීව පාරිසරික, සමාජීය හා ආයතනික […]

SLT-MOBITEL-Official-Telecommunications-Partner-Trinity-Rugby-2024-LBN.jpg

1min180
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL අඛණ්ඩව තුන්වන වරටත් නිල සන්නිවේදන සහකරු ලෙස මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය රග්බි කණ්ඩායම බලගැන්වීමට එක්ව තිබේ. ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවන් නගාසිටුවමින්, නැගී එන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අත්වැලක් වෙමින්, සියලු‍ම දෙනාට නවීන තාක්ෂණයේ පරිවර්තනීය බලයන් ඔස්සේ සිය හැකියාවන්ගෙන් උපරිම ප්‍රයෝජන හිමිකර ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා දරන උත්සාහයේ තවත් පියවරක් […]

SLT-Telecom-logo-LBN.jpeg

1min230
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව එක් වී, ‘උපහාර’ පැකේජයේ 15 වන සංවත්සරය නිමිත්තෙන් ආකර්ෂණීය අගය එකතු කළ සේවා එකතුවක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. මෙය විශ්‍රාමිකයන් රට වෙනුවෙන් ඉටුකළ මෙහෙවර අගය කිරීමක් මෙන්ම, ඔවුන්ගේ ජීවිත වඩාත් පහසු කිරීම සඳහා දරනු ලබන සුවිශේෂී ප්‍රයත්නයක්ද වනු ඇත. එමෙන්ම මෙම දීමනාව, […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව