Tag: SLT-MOBITEL

Picture1-LBN.jpg

1min240
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, අඛණ්ඩව සිව් වැනි වරටත් රයිගම් ටෙලි සම්මාන උළෙලේ නිල සන්නිවේදන සහකරු සහ Raigam Tele’es Nominees උත්සවයේ ප්‍රධාන අනුග්‍රාහක ලෙස කටයුතු කිරීමට ඉදිරිපත් වී සිටියි. ශ්‍රී ලංකාවේ රූපවාහිනී ක්ෂේත්‍රයේ විශිෂ්ටයන්ට උපහාර පිදෙන ප්‍රධානතම ජාතික සම්මාන උළෙලක් වශයෙන් රයිගම් ටෙලි සම්මාන උළෙල මේ වනවිට විශාල […]

PR-Image-LBN-1.jpg

1min380
      නව්‍ය හා තිරසාර විසඳුම් සමඟින් පාරිභෝගික අත්දැකීම් වල විප්ලවීය වෙනසක් ඇති කිරීමට මුලිකත්වය ලබාදෙන ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සිය පාරිභෝගිකයන් වෙනුවෙන් මෙතෙක් ලබා දුන් සේවාවන් තව දුරටත් පුළුල් කරමින් ‘mAgent’ නමින් නව්‍ය සේවාවක් හඳුන්වා දී තිබේ. ප්‍රථම වතාවට දිවයින පුරා විසිරී සිටින පාරිභෝගිකයන්ගේ දොරකඩටම ගොස් සියලුම SLT-MOBITEL […]

Image-3-LBN.jpg

1min580
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි 2023 තේමාව වන ‘නිදහස්ව නොබියව සිහින අභිබවා යන්න’ එළිදැක්වීම පසුගියදා එහි ප්‍රධාන කාර්යාලයේදී සිදුකෙරිණි. නොබියව නව අවස්ථාවන් ගවේෂණය කරමින්  දීප්තිමත් අනාගතයක් වෙත පියවර එසවීමට ශ්‍රී ලාංකිකයන් දිරිගැන්වීමේ අරමුණින් මෙම තේමාව හඳුන්වා දී තිබේ. මෙය එළිදැක්වීමේ අවස්ථාවට SLT සමූහ සභාපති රොහාන් ප්‍රනාන්දු, සමූහ […]

SAFA-Image-LBN.jpeg

1min670
      ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ 2021 වාර්ෂික වාර්තාව වෙනුවෙන් දකුණු ආසියානු ගණකාධිකාරී සම්මේලනයේ (SAFA) රන් සම්මානය හිමි විය. විශිෂ්ටත ම වාර්ෂික වාර්තා ඉදිරිපත්කිරීම, ඒකාබද්ධ වාර්තාකරණය සහ සාර්ක් සංවත්සරය වෙනුවෙන් මෙම සම්මාන උළෙල සංවිධාන කෙරේ. නේපාලයේ කත්මන්ඩු නුවර පැවති එම සම්මාන උළෙලේදී ‘සන්නිවේදන සහ තොරතුරු තාක්ෂණ කාණ්ඩය’ යටතේ ශ්‍රී ලංකා ටෙලිකොම්  සමූහයේ වාර්ෂික වාර්තාව […]

Mobitel.jpg

1min1220
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, සිය ජංගම දුරකථන සේවා පාරිභෝගිකයන් වෙනුවෙන් නවතම Non-Stop Work and Play පැකේජයක් හඳුන්වා දී තිබේ. රාජකාරි කටයුතු, අධ්‍යාපන කටයුතු සහ විනෝදාස්වාද සේවාවන් සම්බන්ධයෙන් වේගයෙන් ඉහළ යමින් පවතින ඉල්ලුම සැලකිල්ලට ගනිමින් මෙම හඳුන්වා දීම සිදුකර ඇත. මෙමගින් පාරිභෝගිකයන්ට එක් සුවිශේෂී පැකේජයක් යටතේ Google, Zoom, […]

Picture1-LBN-2.jpg

1min390
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL අනුග්‍රහයෙන් පැවැත්වුණු 2022 නුවරඑළිය ගොල්ෆ් ශූරතා තරගාවලිය පසුගියදා සාර්ථක ලෙස නිමාවට පත්විය. ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවන්ගේ සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ යහපත වෙනුවෙන් දීර්ඝකාලයක පටන් සුවිශේෂී මෙහෙවරක් ඉටුකරමින් සිටින SLT-MOBITEL මෙම තරගාවලියේ එකම දුරකථන සන්නිවේදන සේවා හවුල්කරු ලෙස කටයුතු කළේ ය. නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩාංගණයේදී පැවති මෙම […]

Picture1-LBN-1.jpg

1min470
      ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, නත්තලේ ප්‍රීතිය ආර්ථික දුෂ්කරතා ඇති ප්‍රජාවන් සමඟ බෙදාගැනීමේ අරමුණින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “සබැදියාවේ නත්තල” ප්‍රජා සවිබලගැන්වීමේ වැඩසටහනේ  තවත් අදියරක් වශයෙන් දිවයින පුරා සිටින ආර්ථික අපහසුතා ඇති පාසල් දරුවන් හට  ඊලග අධ්‍යන වර්ෂය සඳහා අවශ්‍ය පාසල් උපකරණ බෙදාදීම සිදු කරන […]

Picture1-LBN.jpg

1min440
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL ලබාදෙන mGuide සේවාව ලබාගැනීමේ අවස්ථාව දැන් Hutch පාරිභෝගිකයන්ටද හිමි වී තිබේ. මේ සඳහා වන ගිවිසුමට SLT-MOBITEL සහ Hutch විසින් පසුගියදා අත්සන් තබන ලදි. mGuide යනු ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික ස්ථාන පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ඉලක්ක කරගත් සුවිශේෂී, නිර්මාණශීලී සේවාවකි. හඬ සේවාවක් ලෙස […]

Picture1-LBN-1.jpg

1min790
      මාස 3 ක් පුරාවට ඕනෑම ජාලයකට අසීමිත ඇමතුම් සහ 30GB Anytime Data ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL Mobile, තම සිම් පත් යළි සක්‍රීය කරගනිමින් SLT-MOBITEL ජාලය සමග නැවත එක්වන පාරිභෝගිකයන් සඳහා ආකර්ෂණීය ප්‍රතිලාභ රැසක් පිරිනැමීමට තීරණය කර තිබේ. ඒ අනුව එම පාරිභෝගිකයන්ට මාස 3 ක කාලයක් සඳහා ඕනෑම […]

Picture1-LBN.jpg

1min650
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL විසින් පවත්වන ලද Laptop Fiesta වැඩසටහනේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග ප්‍රදානය කිරීම පසුගියදා සිදු විය. දීර්ඝ කාලයක් පුරා SLT-MOBITEL සේවාවන් භාවිතා කරමින්, අඛණ්ඩව බිල්පත් ගෙවීම හා රීලෝඩ් කිරීම සිදුකළ ස්ථාවර හා ජංගම දුරකථන සේවා පාරිභෝගිකයන්ට මෙම තරගයට ඇතුළු වීමට අවස්ථාව ලැබිණි. ඒ අතරින් ජයග්‍රහණය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව