Tag: SLT-MOBITEL

Image-Colombo-LBN-Fill.jpg

2min440
        ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, සිය පූර්ව-වාණිජ 5G පර්යේෂණ ජාලය දිවයින පුරා ව්‍යාප්ත කිරීමට මේ වනවිට පියවර ගෙන තිබේ. මෙය ජංගම සහ ස්ථාවර අන්තර්ජාල සම්බන්ධතා වලදී 5G තාක්ෂණයේ සුවිශේෂී බලය අත්විඳීමට පාරිභෝගිකයන්ට ලැබෙන මහඟු අවස්ථාවක් වනු ඇත. කොළඹ, මහනුවර, අනුරාධපුර, ගාල්ල සහ යාපනය යන ප්‍රදේශ වල වෙසෙන, […]

SLT-Mobitel-inking-the-collaboration-LBN-Fill.jpeg

1min500
        ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ සේවා සැපයුම්කරු වන SLT-Mobitel විසින් ඔවුන්ගේ ඩිජිටල් හවුල්කාරිත්ව ගමන් මඟේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් පසු කරමින් Softlogic IT හා හවුල්කාරිත්වයකට එළඹ ඇති අතර, මෙම හවුල්කාරීත්වය හරහා දත්ත හුවමාරු සහ විශ්ලේෂණ ආශ්‍රිත වඩාත් වැඩි දියුණු කළ සේවා පාරිභෝගිකයින් වෙත හඳුන්වා දීමට තීරණය කර තිබේ.  මෙම සුවිශේෂී හවුල්කාරීත්වය හරහා ව්‍යාපාරයන්ට […]

Image-1-3-1.jpg

1min580
        ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු ප්‍රමෝද්‍යා සේනානායක පසුගියදා ‘IET Young Woman Engineer of the Year 2021’ සම්මානය දිනාගැනීමට සමත් වූවා ය. මෙම සම්මාන උළෙල ‘Institute of Engineering and Technology’ (IET) මගින් සංවිධානය කරන ලදි. ඉංජිනේරු ශිෂ්‍යාවන් සහ අනාගතයේදී ඉංජිනේරු වෘත්තියට පිවිසීමට බලාපොරොත්තු වන තරුණියන් […]

Picture1.jpg

1min450
        ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, මෙවර ‘World Innovation Congress’ හිදී ‘දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ විශිෂ්ටතම නවෝත්පාදනය’ සම්මානය දිනාගැනීමට සමත් විය. මෙම සම්මාන උළෙල 2022 මාර්තු 22 දින ඉන්දියාවේ මුම්බායි නුවරදී පැවැත්විණි. ග්‍රාමීය ප්‍රදේශ වල අන්තර්ජාල බ්‍රෝඩ්බෑන්ඩ් ආවරණය පුළුල් කිරීම සඳහා හඳුන්වා දෙන ලද Sub-1GHz සංඛයාත පරාස  LTE ජාල […]

Picture1-1.jpg

1min360
        ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ශ්‍රී ලංකාව 100% 4G LTE සන්නිවේදන පහසුකම් වලින් බලගැන්වීමේ තවත් ඉදිරි පියවරක් ලෙස, ගම්පහ කෑරගල රණවිරු ගම්මානයට අධිවේගී අන්තර්ජාල පහසුකම් සමග තවත් සේවාවන් එකතුවක් පිරිනැමීමට පසුගියදා කටයුතු කළේ ය. මෙමගින් කෑරගල රණවිරු ගම්මානයේ වෙසෙන රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල් වලටත්, එම ගම්මානය අවට […]

SLT.jpg

1min590
        2022 අප්‍රේල් 20, කොළඹ: ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය සතු වත්කම් විකිණීමට ඇති සූදානමක් පිළිබඳව පළවන විවිධ පුවත් සහ වාර්තා මුළුමනින්ම අසත්‍ය බව SLT-MOBITEL කළමනාකාරීත්වය දැඩිව අවධාරණය කර සිටියි. මෙසේ පළවන පුවත් සහ වාර්තා, ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් හෝ, සමූහයේ 49.5%ක කොටස් හිමිකාරීත්වයකට හිමිකම් කියන මහා භාණ්ඩාගාර ලේකම්වරයාගේ හෝ තහවුරු කිරීමකින් […]

Samsung_SLT_Mobitel.jpg

2min430
        ශ්‍රී ලංකාවේ අංක 1 smartphone සන්නාමය වන සැම්සුන් මෑතකදී Galaxy A කාණ්ඩයේ ස්මාර්ට්ෆෝන් සහ Galaxy Tab කාණ්ඩවල තෝරාගත් උපාංග සඳහා පාරිභෝගිකයින්ට සුවිශේෂී data සහ voice call දීමනාවක් ලබාදීමට ජාතික තොරතුරු තාක්ෂණ විසදුම් සපයන්නා වන SLT-MOBITEL සමඟ අත්වැල් බැඳගෙන ඇත. 2022 අප්‍රේල් 8 වන දින සිට සැම්සුන් සහ SLT-MOBITEL පාරිභෝගිකයින්ට මෙම පෙර […]

Picture3.jpg

1min490
          පළමු වැඩිදියුණු කළ ජාතික මට්ටමේ දුම්රිය ආසන වෙන්කිරීම ක්‍රමවේදයක්  SLT-MOBITEL mCash හරහා මෙරට ප්‍රථම වරට ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහා Lanka QR මගින් බලගැන්වූ සක්‍රීය විසඳුමක්  ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සමග දශකයකට ආසන්න කාලයක් පවත්වාගෙන ආ තාක්ෂණික හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කරමින්, […]

safa.jpg

1min370
        ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය ප්‍රකාශයට පත්කළ 2020 වාර්ෂික වාර්තාව, පසුගියදා පැවැත්වුණු විශිෂ්ටතම ලෙස ඉදිරිපත් කරන ලද වාර්ෂික වාර්තා සඳහා වූ සම්මාන, ඒකාබද්ධ වාර්තාකරණ සම්මාන සහ 2020 ආයතනික පාලන අනාවරණ උදෙසා වූ සාක් සංවත්සර සම්මාන උළෙලේදී ‘සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ අංශය’ කාණ්ඩයේ ප්‍රධාන සම්මානය දිනාගැනීමට සමත්විය. දකුණු ආසියානු ගණකාධිකාරී සම්මේලනය මෙම සම්මාන […]

image-1-1.jpg

1min430
        ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ජාතික හැඳුනුම්පත් වල සඳහන් තොරතුරු ඩිජිටල් ක්‍රමයට තහවුරු කරගැනීමේ පහසුකම ලබාගැනීම සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබී ය. මේ ඔස්සේ, SLT-MOBITEL සේවාවන් භාවිතා කරන පාරිභෝගිකයන්ගේ අනන්‍යතා තොරතුරු විශේෂ ඩිජිටල් පදනමක් හරහා සත්‍යාපනය කිරීමට අවස්ථාව ලැබේ. ශ්‍රී ලංකාවට නවීනතම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව