ලංකා ව්යාපාරික පුවත් - LBNMarch 5, 2026
ශ්‍රී ලංකාවේ ඩිජිටල් සේවා පුරෝගාමීත්වයේ නව පියවරක් තබමින් SLT‑MOBITEL Mobile සහ Fairfirst Insurance එක් වී ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජංගම දුරකථන හරහා මෝටර් රථවාහන රක්ෂණ මිලදී ගැනීමට අවස්ථාව සලසා දී තිබේ. මෙය මෙරට දුරකථන සන්නිවේදන සහ රක්ෂණ සේවා ක්ෂේත්‍රවල ඓතිහාසික සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැක. මෙම නව හඳුන්වාදීමත් සමඟ SLT-MOBITEL Mobile මෙරට සාම්ප්‍රදායික රක්ෂණ මිලදී ගැනීමේ […]












