SLT-MOBITEL අනාගතය පිළිබඳ සුබවාදී පුරෝකථන SLT සමූහයේ 2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂයේ සහ 4 වැනි කාර්තුවේ මූල්‍ය ප්‍රතිඵලවල අවප්‍රමාණය වීමක් පෙන්නුම් කරයි. රටේ සාර්ව ආර්ථික අස්ථාවරත්වය මෙයට මූලික වශයෙන් බලපා ඇත. 2023 වර්ෂයේ 04 වන කාර්තුවේ SLT සමූහයේ ඒකාබද්ධ ආදායම, 2022 වර්ෂයේ අදාළ කාලසීමාව තුළ වාර්තා වූ රු. බිලියන 28 ට සාපේක්ෂව […]