ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 2, 2026
දශක ගණනාවක් පුරාවට දෙමාපියන්ගේ විශ්වාසය දිනාගත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉගෙනුම් සන්නාමය වන Atlas, මෙරට පාසල් දුවා දරුවන්ට සතුටින් ඉගෙන ගැනීම සඳහා ආකර්ෂණීය නිෂ්පාදන පිරිනමමින්, ඔවුන්ගේ ඉගෙනුමට සහ සංවර්ධනයට මනා සහයෝගයක් ලබා දෙයි. පරම්පරා ගණනාවක පටන්, මෙරට දරුවන්ගේ ළමා අවදියේ සමීපතමයෙකු වන Atlas සන්නාමය, ඔවුන්ගේ නිර්මාණශීලිත්වය, කුතුහලය, ක්‍රියාකාරීත්වය දිරිමත් කරමින්, විශ්වාසයෙන් යුතුව සිය අධ්‍යාපන කටයුතු සිදු […]



