ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 26, 2022
නෙළුම් කුළුණ පරිශ්රයේ එළිමහන් රංග පීඨයෙහි පසුගියදා අතිඋත්කර්ශවත් අයුරින් පැවැත්වූ පළමු සංගීත සංදර්ශනය වූ ‘Slow Flow Live’ සඳහා මෙරට ප්රමුඛතම පුද්ගලික වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව නිළ බැංකුකරණ පාර්ශවකරුවා ලෙස අනුග්රාහකත්වය දැක්වූ අතර එහිදී බැංකුව සිය ‘ෆ්ලෑෂ් ඩිජිටල් බැංකු ගිණුම’ ප්රවර්ධනය කිරීමට කටයුතු කරන ලදී. Sun FM ගුවන් විදුලිය විසින් සංවිධානය කළ […]