ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 20, 2026
මාර්තු 08 වන දිනට යෙදී තිබූ ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය (SLITHM) සමඟ එක්ව City of Dreams Sri Lanka විශේෂ හමුවක් සංවිධානය කරන ලදී. ර්‍ණඨසඩැ එද ඨ්සබ” යන්න තේමා කරගත් එම හමුවේදී කර්මාන්ත නායිකාවන්, අධ්‍යාපනඥයින් සහ හෝටල් ක්ෂේත්‍රයට අදාල වෘත්තිකයින් සමඟ තොරතුරු, අදහස් හා අත්දැකීම් බෙදා ගැනීමට City […]



