ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 25, 2025
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම Internet of Things (IoT) තරගාවලිය ලෙස සැලකෙන SLIoT Challenge හි 2025 අදියරටත් අනුග්‍රහය ලබාදීමට කටයුතු කළේය. නවෝත්පාදන දිරිගන්වමින් තරුණ පරපුර සවිබල ගැන්වීම සඳහා දක්වන නිරන්තර උත්සාහයෙහි තවත් පියවරක් වශයෙන් SLT-MOBITEL විසින් මෙම තරගාවලියට මෙවරත් අනුග්‍රහය ලබාදෙන ලදී. තරගාවලියේ අවසන් මහා තරගය සහ ත්‍යාග […]



