ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 31, 2022
SLIM-Kantar People’s Awards 2022 හිදී විශිෂ්ටතම FMCG Youth සන්නාම 5 අතරටද එක්වේ 2022 මාර්තු 30, කොළඹ: ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාසල් ලිපිද්‍රව්‍ය සන්නාමය වන ඇට්ලස්, අඛණ්ඩව 3 වන වරටත් වසරේ විශිෂ්ටතම පාසල් සැපයුම් සන්නාමය ලෙස SLIM ජනතා සම්මාන හිමිකර ගැනීමට පසුගියදා සමත් විය. 2022 මාර්තු 21 දින පැවති ‘2022 SLIM-Kantar People’s Awards’ […]











