ලංකා ව්යාපාරික පුවත් - LBNApril 6, 2026
ශ්‍රී ලංකා ජනතාවගෙන් අඛණ්ඩව ලැබෙන ජනාදරය, විශ්වාසය හා නොසැලෙන සහයෝගය නැවතත් තහවුරු කරමින් කොමර්ෂල් බැංකුව 2026 SLIM Kantar ජනතා සම්මාන උළෙල්දී සිව්වන වසරටත් ‘මහජනතාවගේ පුද්ගලික බැංකු සන්නාමය’ ලෙස ගෞරවය දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ වඩාත් ම ජනප්‍රිය පෞද්ගලික අංශයේ බැංකුව ලෙස සම්මාන ලැබීය. ප්‍රමුඛ පෙළේ ගෝලීය සමීක්ෂණ ආයතනයක් වන කැන්ටාර් හි ස්වාධීන පර්යේෂණයක් මත පදනම්ව ශ්‍රී […]



