20 වන SLIM Brand Excellence සම්මාන උළෙල පිළිබඳ මාධ්‍ය හමුව 2021 සැප්තැම්බර් මස 8 වැනිදින අන්තර්ජාල හමුවක් ලෙස පවත්වන ලදී. මෙරට සන්නාම ඇගයීම උදෙසා පැවැත්වෙන එකම සම්මාන උළෙල ලෙස කීර්තිමත් SLIM Brand Excellence සම්මාන උළෙල COVID-19 ගෝලීය වසංගත තත්ත්වය හමුවේ නිර්මාණය වෙමින් පවතින නව අභියෝගයන්ට මුහුණ දෙමින් සාර්ථකත්වය උදෙසා ගමන් කිරීමට දේශීය ව්‍යාපාර […]