Tag: SLIIT

Webp.net-resizeimage-35.jpg

1min570
        2022 වසරේ පෙබරවාරි මාසයේ සිට SLIIT විසින් ශ්‍රී ලංකාවේ සහ කලාපයේ සිසුන් හට ඕස්ට්‍රේලියාවේ පිහිටි කීර්තිමත් ඉහළම සරසවි 8 අතර ශ්‍රේණිගත වී ඇති (Go8) විශ්ව විද්‍යාලවලින් එකක් වන ලොව ප්‍රසිද්ධියට පත් ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලය (UQ) වෙත මාරු වීමට ඉතා දුර්ලභ වූ අවස්ථාවක් සලසා දී ඇත. UQ සහයෝගීතාවය ඇතිව ජාත්‍යන්තර මට්ටමේ උපාධි […]

Webp.net-resizeimage.jpg

1min520
      2019 සහ 2020 වසර තුළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 220 දෙනෙකුගේ කැපවීම සහ වෙහෙස මහන්සිය හා ඔවුන්ගේ ජයග්‍රහණ අගය කරමින් SLIIT හි ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා ඒකකය විසින් 2021 වසර සඳහා වර්ණ රාත්‍රියක් පසුගියදා පවත්වන ලදී. සෞඛ්‍ය සහ පූර්ව ආරක්‍ෂිත හේතුන් මත මෙම උත්සවය සැසි දෙකකින් සංවිධානය කරනු ලැබිණි. එහි පළමු සැසිවාරය සඳහා ප්‍රධාන […]

Webp.net-resizeimage-61.jpg

1min490
      SLIIT හි මානව ශාස්ත්‍ර හා විද්‍යා පීඨය සිය වාර්ෂික ‘විද්‍යා සහ මානව ශාස්ත්‍රවල දියුණුව පිළිබඳව පවත්වනු ලබන SLIIT ජාත්‍යන්තර සම්මන්ත්‍රණය’ (SICASH 2021) නොකඩවා දෙවන වරටත් මාර්ගගත ක්‍රමවේදයන් ඔස්සේ පසුගියදා පවත්වන ලදී. SICASH යනු දේශීය සහ ජාත්‍යන්තර ශාස්ත්‍රීය ක්ෂේත්‍රවල කීර්තිමත් සහ නැගී එන විද්වතුන් සඳහා ස්වභාවික හා සමාජීය විද්‍යාවන්හි විෂය-විශේෂිත සහ විවිධ වූ […]

Webp.net-resizeimage-33.jpg

1min450
  අමන්දි මදනායක, උසස් පෙළ 2020 වාණිජ අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය  20 හැවිරිදි අමන්දි මදනායක සෑම විටම සාර්ථකත්වයන් අත්පත් කරගැනීම සඳහා ලොකු විශ්වාසයකින් කටයුතු කරයි. ඇයගේ ජීවිතයේ ඉලක්කය වන්නේ වෘත්තිකයන් සඳහා ඔවුන්ගේ දියුණුවට උපකාර වන ව්‍යාපාර ක්ෂේත්‍රයට අයත් නව සංකල්ප ගෙන එන වෘත්තීය කථිකාචාර්යවරියක වීමය. ඇයගේ අභිලාෂයන් ඉටු කර ගැනීම සඳහා ඇය ඇගේ ගමන ගැන […]

Hemas-Sliit.jpg

1min560
    රටේ වැඩි වෙමින් ඇති සෞඛ්‍ය අවශ්‍යතාවලට සහාය වීම පිණිස දක්ෂ සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ගේ සංචිතයක් නිර්මාණය කරමින්, උපාධි අපේක්ෂක හෙදියන්ගේ සායනික පුහුණු ක්‍රියාවලියට පහසුකම් සැලසීම සඳහා SLIIT විසින් හේමාස් රෝහල් සමුහයේ ප්‍රමුඛතම රෝහල වන වත්තල හේමාස් රෝහල සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබනු ලැබීය. 2008 වසරේ දී ස්ථාපිත කළ හේමාස් රෝහල් සමූහය ශ්‍රී ලංකාවේ පෞද්ගලික […]

Image-1-1-1.jpg

1min490
      පාසල් සහ විශ්ව විද්‍යාලවල තරුණ ඉංජිනේරුවන් සඳහා SLIIT වාර්ෂිකව පවත්වනු ලබන වාර්ෂික රොබෝ තරඟාවලිය, විවිධ දක්ෂතා ඇති දරු දැරියන්ගේ නවෝත්පාදන සහ රොබෝ තාක්ෂණයේ අනාගතය ප්‍රදර්ශනය කරමින් පසුගියදා සාර්ථක ලෙස නිමාවට පත්විය. SLIIT හි ඉංජිනේරු පීඨය විසින් 11වන වරට සංවිධානය කරන ලද මෙම තරඟාවලියේදී විශ්ව විද්‍යාල අංශය යටතේ තරඟ කළ මොරටුව විශ්ව විද්‍යාලය […]

Image-1-2.jpg

1min600
      SLIIT මෑත කාලයේ සිය අසමසම සහයෝගය සහ ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලය (UoQ) සමඟ උපාධි සඳහා හුවමාරු අවස්ථා සැලසීමෙන් ගෝලීයව හඳුනාගත් සිසු උපාධි සුරක්ෂිතතාව සහතික කිරීමට කටයුතු කරයි. ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර කළමනාකරණ සහ ඉංජිනේරු විෂයන් හදාරන සිසුන්ට තම විෂය ක්‍රියාකාරකම් සඳහා මෙම අසමසම සහයෝගීතාවයෙන් විශාල පිටුවහලක් හිමිවන අතර ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හි ක්වීන්ස්ලන්ත විශ්ව […]

1.jpg

1min460
    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය නොවන උපාධි ප්‍රධානය කිරීමේ උසස් අධ්‍යාපන ආයතනය වන SLIIT, ජාතික රූපවාහිණී නාලිකාව සමඟ සම්බන්ධ වෙමින් එම නාලිකාව හරහා මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට සූදානම්වන දු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නගා සිටුවීම වෙනුවෙන් විකාශනය කරනු ලබන ‘ගුරු තලාව’ අධ්‍යාපනික වැඩසටහන සඳහා ප්‍රධාන අනුග්‍රහක දායකත්වය ලබා දී ඇත. මෙරට පාසල් දරු දැරියන්ගේ දැනුම, […]

Image-3-4.jpg

1min450
      -එම විශ්ව විද්‍යාලය ජී-අට සමූහයේ විශ්ව විද්‍යාලවල ආරම්භක සාමාජිකයෙකි- උසස් තත්ත්වයේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා ප්‍රවේශය ලබා දීමේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයා වන SLIIT විසින් UQ ඉංජිනේරු විද්‍යාව සහ ව්‍යාපාර උපාධි හැදෑරීම සඳහා හුවමාරුවීම් සපුරා දීම වෙනුවෙන් ලොව කීර්තිමත් ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලය (University of Queensland) සමඟ ගිවිසුම්ගත වෙමින් ගෝලීය මට්ටමේ විශිෂ්ඨතාවයන් තවත් පියවරකින් […]

1.jpg

1min560
      -තරඟය සඳහා ලියාපදිංචිවීම දැන් සිට විවෘතවේ- පාසල් සිසුන්ට සහ උපාධි අපේක්ෂකයින් හට නව රොබෝ තාක්‍ෂණ සැලසුම් කිරීම, ගොඩනැගීම සහ දැනුම හා පුරුද්ද ඇතිකරවීම සඳහා සුදුසු පසුබිමක් ඇති කරදීමේ අරමුණින් නිර්මාණය කරන ලද SLIIT හි වාර්ෂික රොබෝ තරඟය වන ‘ROBOFEST 2021’ වික්‍රමාන්විත සංදර්ශනයක් සඳහා සූදානම් වේ. SLIIT හි ඉංජිනේරු පීඨය විසින් 11 වන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව