Tag: SLIIT

Image-1-2.jpg

1min540
        SLIIT හි පරිගණක පීඨයේ පර්යේෂණ ව්‍යාපෘතියක් වන ‘CocoRemedy’ ව්‍යාපෘතිය පසුගියදා පැවති 2021 ලෝක සමුළු සම්මාන උළෙලේ (WSA) තරුණ නවෝත්පාදන කාණ්ඩය යටතේ ලෝක ශූරතාව දිනා ගැනීමට සමත් විය. WSA හි අරමුණ වන්නේ දේශීය වශයෙන් අති නවීන තාක්ෂණික නවෝත්පාදනයන් තෝරා ගැනීම සහ ඒවා ප්‍රවර්ධනය කිරීමයි. මීට අමතරව, WSA යනු එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන […]

Image-1-1.jpg

1min480
        උපාධි අපේක්ෂකයින් සිය උපාධි අධ්‍යයන කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව, ඒ සමඟම ඉහළ පෙළේ සේවා යෝජකයන් සමගින් සබඳතා පැවැත්වීමට සහ වෘත්තීය මාර්ග සැලසුම් ඉදිරිපත් කිරීමේ හැකියාව ඔවුන්ගේ අනාගතයට තීරණාත්මක ලෙස වැදගත් වනු ඇත. අනාගත වෘත්තීන් සඳහා පරිපූර්ණ අවස්ථාවන් සහිතව සිසුන් සවිබල ගන්වමින් SLIIT හි වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය විසින් ජාත්‍යන්තර තොරතුරු හා සන්නිවේදන […]

Image-2-1-1.jpg

1min1060
        මෙරටේ සුවිශාලම උපාධි ප්‍රදානය කිරීමේ ආයතනය වන SLIIT විසින්, සිසුන් 1700කට අධික පිරිසකගේ  කැපී පෙනෙන දක්ෂතා අගයමින් 2022 වසරේ මාර්තු උපාධි ප්‍රදානෝත්සවය පසුගියදා පැවැත්විය. සමූහ උපාධි ප්‍රදානෝත්සවයක් ලෙසින් මෙය දින හතරක් පුරා පැවති අතර, ගෞරවණීය ආරාධිතයන් ලෙස, කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් සහ කීර්තිමත් වෘත්තිකයන්ගේ සහභාගීතවයෙන් මෙම උපාධි ප්‍රදානෝත්සවය පැවැත්විණි. ඔවුන් එහිදී සිසුන් […]

SLIIT-University.jpg

1min620
        SLIIT ආයතනය මඟින් පිරිනමනු ලබන, එක්සත් රාජධානියේ පිහිටි කීර්තිමත් විශ්ව විද්‍යාලයක් වන Liverpool John Moores විශ්ව විද්‍යාලයෙහි (LJMU) LLB (ගෞරව) උපාධිය සඳහා, ශ්‍රී ලංකා සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ පිළිගැනීම හිමිවී තිබේ. මේ මගින් සිසුන්ට ගෝලීය වශයෙන් පිළිගත් බ්‍රිතාන්‍ය උපාධියක් ලබා ගැනීමට අවස්ථාව ලැබෙන අතර ඒ හරහා ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුළත් […]

Image-1-2.jpg

1min640
        SLIIT විසින් සිසුන්ගේ අධ්‍යාපනික සීමාවන් පුළුල් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් ආයතනයේ අධ්‍යාපනික අවස්ථා, ජාත්‍යන්තර හුවමාරු අවස්ථා සහ ජාලගත සබඳතා, රැකියා අවස්ථා හා නියැලීමේ ක්‍රියාකාරකම් පිළිබඳව ඉදිරිපත් කෙරෙන ප්‍රදර්ශනයක් සහිත සුවිශේෂී Hybrid විවෘත සතියක් (Hybrid Open Week) පැවැත්වීමට සූදානම් කර ඇත. එය ලබන මාර්තු මස 13 දා සිට 19 දක්වා මාර්ගගතව […]

Image-1-2.jpg

1min490
        SLIIT, පරිගණක පීඨයේ සිසුන් NBQSA 2021 ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙලේදී සම්මාන කිහිපයක් දිනා ගනිමින් ඔවුන්ගේ සුවිශේෂී වූ කුසලතාවයන් එළිදක්වන ලදී. ශ්‍රී ලාංකේය තොරතුරු තාක්ෂණයේ (IT)උන්නතිය වෙනුවෙන් NBQSA සම්මාන උළෙල, පසුගිය දශක දෙකක කාලය තුළදී BCS වරලත් ආයතනය විසින් සංවිධානය කර ඇත. දේශීය මෘදුකාංග කර්මාන්තය සඳහා රටේ දීර්ඝතම ජාතික […]

Webp.net-resizeimage-54.jpg

1min350
        ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය විසින් පවත්වනු ලැබූ ‘CONNECT- රාජ්‍ය පාලම් නිර්මාණ තරඟාවලිය 2021’ (CONNECT – State Bridge Design Competition 2021) සඳහා SLIIT හි ඉංජිනේරු පීඨයේ සිවිල් ඉංජිනේරු අංශය නියෝජනය කරන ‘Transformers’ කණ්ඩායම ඔවුන්ගේ නිර්මාණ කුසලතා සහ නව අදහස් එළිදක්වමින් විශ්වවිද්‍යාල කාණ්ඩ යටතේ පැවති තරඟයෙන් ප්‍රථම ස්ථානය දිනා […]

Webp.net-resizeimage-35.jpg

1min510
        2022 වසරේ පෙබරවාරි මාසයේ සිට SLIIT විසින් ශ්‍රී ලංකාවේ සහ කලාපයේ සිසුන් හට ඕස්ට්‍රේලියාවේ පිහිටි කීර්තිමත් ඉහළම සරසවි 8 අතර ශ්‍රේණිගත වී ඇති (Go8) විශ්ව විද්‍යාලවලින් එකක් වන ලොව ප්‍රසිද්ධියට පත් ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලය (UQ) වෙත මාරු වීමට ඉතා දුර්ලභ වූ අවස්ථාවක් සලසා දී ඇත. UQ සහයෝගීතාවය ඇතිව ජාත්‍යන්තර මට්ටමේ උපාධි […]

Webp.net-resizeimage.jpg

1min470
      2019 සහ 2020 වසර තුළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 220 දෙනෙකුගේ කැපවීම සහ වෙහෙස මහන්සිය හා ඔවුන්ගේ ජයග්‍රහණ අගය කරමින් SLIIT හි ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා ඒකකය විසින් 2021 වසර සඳහා වර්ණ රාත්‍රියක් පසුගියදා පවත්වන ලදී. සෞඛ්‍ය සහ පූර්ව ආරක්‍ෂිත හේතුන් මත මෙම උත්සවය සැසි දෙකකින් සංවිධානය කරනු ලැබිණි. එහි පළමු සැසිවාරය සඳහා ප්‍රධාන […]

Webp.net-resizeimage-61.jpg

1min430
      SLIIT හි මානව ශාස්ත්‍ර හා විද්‍යා පීඨය සිය වාර්ෂික ‘විද්‍යා සහ මානව ශාස්ත්‍රවල දියුණුව පිළිබඳව පවත්වනු ලබන SLIIT ජාත්‍යන්තර සම්මන්ත්‍රණය’ (SICASH 2021) නොකඩවා දෙවන වරටත් මාර්ගගත ක්‍රමවේදයන් ඔස්සේ පසුගියදා පවත්වන ලදී. SICASH යනු දේශීය සහ ජාත්‍යන්තර ශාස්ත්‍රීය ක්ෂේත්‍රවල කීර්තිමත් සහ නැගී එන විද්වතුන් සඳහා ස්වභාවික හා සමාජීය විද්‍යාවන්හි විෂය-විශේෂිත සහ විවිධ වූ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව