ඵලදායි ලෙස පර්යේෂණ පවත්වාගෙන යමින් හා දැනුම බෙදාහැරීමේ සිය මෙහෙවර සාර්ථකව ඉටු කරනු ලබන SLIIT ව්‍යාපාර පීඨය, 2022 වසරේ තිරසර හා ඩිජිටල් ව්‍යාපාර පිළිබඳ ජාත්‍යන්තර සමුළුව (International Conference on Sustainable and Digital Business – ICSDB) පසුගිය දෙසැම්බර් මස 01 සහ 02 යන දෙදින තුළ දී සාර්ථකව පවත්වනු ලැබීය. මෙහිදී සුවිශේෂී දක්ෂතාවයන් දැක්වූ […]