ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 4, 2025
SLIIT ව්‍යාපාර පීඨය විසින් සංවිධානය කරන ලද VogueFest’25, 2025 ඔක්තෝබර් 31 වන දින මාලඹේ එහි ශ්‍රවණාගාරයෙහිදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ. එය SLIIT සිසු දරුවන්ගේ නැගී එන දක්ෂතා ඉස්මතු කරන සහ ඊළඟ පරම්පරාවේ විලාසිතා නිර්මාණකරුවන් දිරිමත් කරන විචිත්‍රවත් තරඟාවලියක් විය. “ගෝලීය විලාසිතා විශිෂ්ටත්වය සහ අධ්‍යයන දකෂතාව විදහා දැකීම” යන තේමාව යටතේ මෙම වසරේ පැවති උත්සව්ය විශ්වවිද්‍යාල පරිශ්‍රය, […]












