ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 15, 2025
(2025 ඔක්තෝබර්, කොළඹ) | Spa Ceylon සහ Shangri-La Colombo සමඟ එක්ව, Wellness කේන්ද්‍ර කරගත් සංචාර සඳහා ඉහළ යන ඉල්ලුමට ප්‍රතිචාර දක්වමින් ගැඹුරු, සුවදායී නින්දක් ලබාගැනීම වෙනුවෙන්ම නිර්මාණය කර ඇති අලුත්ම, Luxury Wellness Experience එකක් වන SleepCation හඳුන්වා දී තියෙනවා. SleepCation කාලය තුළ, ජාත්‍යන්තර සම්මාන ගණනාවක් ලබාගත් Spa Ceylon Sleep Intense Range එක සමඟින්, අමුත්තන්ට Sleep […]



