ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 25, 2026
කොළඹ, ශ්‍රී ලංකාව: Spa Ceylon ආයතනය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMA) හා එක්ව සංවිධානය කළ ‘Sleep Conference 2026’ සුවබර නින්දක් වෙනුවන් පැවැත්වූ සමුළුව, Comfort World අනුග්‍රහයෙන් 2026 සැප්තැම්බර් 23 වන දින කොළඹදී පැවැත්විණි. “Unlocking the Power of Sleep” යන තේමාව යටතේ පැවැති මෙම සමුළුවේ ප්‍රධාන අරමුණ වූයේ වෛද්‍ය විද්‍යාත්මක දැනුම, ප්‍රායෝගික ජීවන රටා උපදෙස් සහ […]



