ශ්‍රී ලාංකේය සංචාරක ව්‍යාපාරය නගාසිටුවීම සඳහා සහය දැක්වීමේ අරමුණ පෙරදැරිව Sri Lanka Dentsu Grant සමූහය Dentsu India සමඟ අත්වැල් බැඳ ගනිමින් “And you thought you knew Sri Lanka” නමින් ඒකාබද්ධ සංචාරක ප්‍රචාරණ ව්‍යාපෘතියක් දියත් කරනු ලබයි. ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාර මෙහෙයවන‍්නන්ගේ සංගමය (SLAITO) සහ ශ්‍රී ලංකා හෝටල් සංගමය (THASL) වෙනුවෙන් වූ මෙම […]