Tag: SLAEA

Image-1-LBN-6.jpg

1min170
      ශ‍්‍රී ලංකා ඇඟලූම් අපනයනකරුවන්ගේ සංගමයේ :ීඛ්ෑ්* සභාපතිවරයා ලෙස නැවතත් තේරී පත් වූ ඉන්දික ලියනහේවගේ මහතා සරල කරන ලද එකතු කළ අගය මත බදු ක‍්‍රමය :ීඪ්ඔ* අහෝසි කිරීමේ යෝජනාව තුළින් එල්ල වන සැලකිය යුතු අභියෝගය පිළිබඳව අවධාරණය කර සිටීx ඇඟලූම් කර්මාන්තය තුළ මූල්‍ය ගනුදෙනු කළමනාකරණය සඳහා ආරක්ෂිත සහ නවීන ක‍්‍රමවේදයක වැදගත්කම පෙන්වා දෙමින් […]

Indika-Liyanahewage-LBN.jpg

1min50
      ශ‍්‍රී ලංකා ඇඟලූම් අපනයනකරුවන්ගේ සංගමය (SLAEA) චීනයේ ෂැංහයි නුවර පැවති 16 වැනි ගෝලීය රෙදිපිළි සහ ඇඟලූම් සැපයුම් දාම සමුළුවට මෑතකදී සහභාගී විය. මෙම සමුළුවේදී නවෝත්පාදන සහ ඉතා දියුණු නිෂ්පාදන ශිල්පීය ක‍්‍රම භාවිතයෙන් උසස් තත්වයේ රෙදිපිළි නිෂ්පාදන කරනු ලබන විශේෂිත කණ්ඩායම් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු විය. ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම වාර්ෂික […]

Webp.net-resizeimage-68.jpg

1min240
      ශ‍්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තය කොවිඞ් වසංගතය මගින් එල්ල කරන ලද අභියෝගවලට එරෙහිව නැගී සිටි අතර එම බාධාවන් ජය ගැනීමට ක්ෂේත‍්‍රයට සම්බන්ධ සියලූ පාර්ශවකරුවන් සහයෝගයෙන් කටයුතු කරන්නේ නම් කර්මාන්තය තවදුරටත් රටේ ආර්ථිකයට දායක විය හැකි තත්වයට නගා සිටුවිය බව ඇඟළුම් අපනයනකරුවන් පෙන්වා දෙයි. මෙරට ඇඟළුම් අපනයනකරුවන් නියෝජනය කරන ප‍්‍රධාන ආයතනය වන ශ‍්‍රී ලංකා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව