ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 10, 2025
රූපලාවණ්‍ය සහ පුද්ගල ආරක්ෂණ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන Oproma Cosmetics පෞද්ගලික ආයතනය Global Business Excellence 2025 සම්මාන උළෙලේදී Best Innovative Skincare and Haircare Product Developer of the Year සම්මානය දිනා ගත්තේය. එම ආයතනය Entrepreneurial Excellency 2024 ඇතුළු සම්මාන උළෙල රැසකදී මීට පෙරද ඇගැයීමට ලක් වී තිබේ. සම සහ හිස කෙස් ආරක්ෂණ නිෂ්පාදන ඇතුළු රූපලාවණ්‍යය නිශ්පාදන […]



