ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 1, 2026
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons Limited) හි මොබිලිටි අංශය වන හේලීස් මොබිලිටි ලිමිටඩ් (Hayleys Mobility Limited) ආයතනය, සිය මගී සහ වාණිජ වාහන මාදිලි සඳහා පාරිභෝගිකයන් වෙත වඩාත් පහසු සහ නම්‍යශීලී වාහන ලීසිං විසඳුම් පිරිනැමීමට Siyapatha Finance PLC සමඟ උපායමාර්ගික අවබෝධතා ගිවිසුමකට (MoU) පසුගියදා අත්සන් තබන ලදි. මෙම හවුල්කාරීත්වය ඔස්සේ Hayleys Mobility සතු පුළුල් වන මගී […]



