ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 5, 2026
මෙරට උසස් අධ්‍යාපන ආයතන අතර ප්‍රමුඛයකු වන SITC Campusහි ප්‍රධාන විධායක නිලධාරී කාදර් රහ්මතුල්ලා මහතා දිත්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැළැසීමට රජය පිහිටවූ ‘Rebuild Sri Lanka’ අරමුදලට රුපියල් මිලියනයක් පරිත්‍යාග කරයි. රහ්මතුල්ලා මහතා ඊට අදාළ චෙක් පත ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී භාර දුන්නේය. ශ්‍රී ලංකාව පෙර නොවූ […]



