Sirocco සමූහයේ අනුබද්ධ ආයතනයක් වන Sirochem Aqua (Pvt) Ltd විසින් ක්ලෝරීන් රහිත තාක්ෂණය භාවිතයෙන් ගෘහස්ථ හා කර්මාන්ත පිහිනුම් තටාක ඉදි කිරීම හා නව්‍යකරණය සඳහා වන ඔවුන්ගේ දැක්ම ඉදිරිපත් කිරීමේ විවෘත සංසදය පසුගියදා කොළඹ ජෙට්වින් හෝටලයේදී පවත්වනු ලැබීය. තමන්ගේ ව්‍යාපෘති ඉහළ නැංවීමේ හැකියාව සහිත තටාක තාක්ෂණයේ නවෝත්පාදන හා වර්ධනය පිළිබද උනන්දුවක් දක්වන කීර්තිමත් […]