ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 30, 2020
Mercedes-Benz රථ වාහන සඳහා ශ්‍රී ලංකාව තුළ බලයලත් එකම බෙදාහරින්නා වන සීමාසහිත ඩීසල් හා මෝටර් ඉංජිනේරු පොදු සමාගම (ඩීමෝ) විසින්, නවතම Mercedes-Benz Sprinter සින්ගල් කැබ් රථය පසුගියදා නිල වශයෙන් වෙළෙඳ පොළට නිකුත් කරන ලදී. ජාත්‍යන්තරව ඉහළම අලෙවියක් ඇති, සෑම මාදිලියකම නව්‍යතම වාහන අතර පෙරමුණ ගන්නා, Mercedes-Benz Sprinter, සින්ගල් කැබ් රථය දැන් භාණ්ඩ ප්‍රවාහනයේ නවතම යුගයක් සනිටුහන් […]