සිනමාකරණයේ සුවිශේෂී ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ ආකර්ෂණය ලෝකයට ගෙන යාමට කටයුතු කරයි Cinnamon Hotels & Resorts හි Signature Selection සන්නාමය සමඟින් ශ්‍රී ලංකාව සිනමාකරණයේ ආකර්ෂණීය නවාතැනක් බවට පත් කිරීම සඳහා Cinnamon Life සහ Cinnamon Bentota Beach කටයුතු කරමින් සිටියි. ඒ ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශිත චිත්‍රපට නිෂ්පාදකවරියක් මෙන්ම දක්ෂ සිනමාවේදිනියක් වන දීපා මෙහෙතා වෙනුවෙන් එළඹෙන 2025 […]