ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 13, 2026
ශ්‍රී ලංකාවේ විනෝදාස්වාද සහ ප්‍රසංග ක්ෂේත්‍රය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නවමු මානයකට රැගෙන යමින්, මෙරට ප්‍රථම වරට අතිනවීන තාක්ෂණයෙන් සන්නද්ධ ShowLab Studio පහසුකම ආරම්භ කර ඇත. මෙය සජීවී ප්‍රසංගයක් වේදිකාගත කිරීමට පෙර එහි ආලෝකකරණය, දෘශ්‍ය සැලසුම් සහ සමස්ත වැඩසටහනම Previsualisation සහ Programming කළ හැකි මෙරට ප්‍රථම විශේෂිත මධ්‍යස්ථානය වේ. Bling Productions, Eyeon Digital Motion සහ D4 […]



