ලංකා ව්යාපාරික පුවත් - LBNMay 12, 2026
සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම සිය අග්‍රගන්‍ය අලෙවිසැල් ජාලය පුළුල් කරමින් කොළඹ 6, හැව්ලොක් පාරේ අංක 255 දරණ ස්ථානයේ පිහිටි ඔලිම්පික් ටයර් හවුස් හි නව Shop-in-Shop (SIS) අලෙවිසැලක් විවෘත කර ඇත. හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණය ඉදිරිපිට උපායමාර්ගිකව පිහිටා ඇති මෙම අලෙවිසැල, වාහන හිමියන්ට නවීන පන්නයේ, පාරිභෝගික හිතකාමී පරිසරයක් තුළ සියැට් හි පූර්ණ පරාසයක විහිදි ටයර් ආශ්‍රිත […]




