Tag: Shangri La

Image-2-LBN.jpg

1min130
ශ්‍රී ලංකාවේ සුන්දර දකුණු වෙරළ තීරයේ අක්කර 145ක සුවිශේෂී භූමි භාගයක පිහිටි Shangri-La Hambantota නිවාඩු නිකේතනය, ස්වභාවධර්මය, සංස්කෘතිය, ප්‍රජාව සහ සුහදශීලී සබඳතා පෙරදැරි කරගත් දශකයක සාර්ථක මෙහෙයුම් සංවත්සරය සමරයි. 2016 ජූනි මාසයේ දී සිය ප්‍රථම අමුත්තන් පිළිගත් දින සිට, මෙම නිවාඩු නිකේතනය හුදෙක් විවේකීව ගත කරන නවාතැනකට වඩා එහා ගිය සුවිශේෂී සංචාරක ගමනාන්තයක් බවට පත්ව […]

Capture-19.jpg

1min350
ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී ආගන්තුක සත්කාරක ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Shangri-La හෝටල් සමූහය, සිය සන්නාම අනන්‍යතාවය විදහා දක්වන ගෝලීය සංකල්පයක් වන “Golden Hour” සන්ධ්‍යා කාලීන අත්දැකීම කොළඹ සහ හම්බන්තොට Shangri-La හෝටල් පරිශ්‍රයන්හිදී හඳුන්වා දී ඇත. මෙයට සමගාමීව, කොළඹ Shangri-La හෝටලයේ සුප්‍රසිද්ධ Tiki Bar නව මුහුණුවරකින් සහ සුවිශේෂී මෙනුවක් සහිතව යළිත් විවෘත වේ. සාම්ප්‍රදායික Happy Hour සංකල්පයට නව […]

IMG-01-LBN-1.jpg

1min180
ශ්‍රී ලංකාවේ කාර්මික ඉංජිනේරු විසඳුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Swedish Trading Company (Private) Limited ආයතනය විසින් සංවිධානය කළ ‘STC TechSphere 2026’ සමුළුව පසුගියදා කොළඹ Shangri-La හෝටල් පරීශයේ දී උත්කර්ෂවත් අයුරින් නිමාවට පත්විය. ක්ෂේත්‍රයේ දෙස් විදෙස් ප්‍රවීණයන්, ඉංජිනේරුවන්, පාරිභෝගිකයින්, ව්‍යාපාරිකයන් සහ ජාත්‍යන්තර නියෝජිතයන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වූ මෙම අවස්ථාව, තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීම සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉදිරි ගමන […]

Image.jpg

1min230
ශ්‍රී ලංකාවේ ආකර්ෂණීය දකුණු වෙරළ තීරයේ පිහිටි Shangri-La Hambantota වෙත ‘Golf World Top 100 – World Resorts’ ශ්‍රේණිගත කිරීම්වල 70 වන ස්ථානය හිමි වී තිබේ. මේ හරහා එය ලොව වඩාත්ම ගෞරවනීය ගොල්ෆ් සහ විවේකී නවාතැන් ගමනාන්තයන් අතරට එක් වීම සාඩම්බර කරුණකි. මෙම ‘Golf World Top 100’ ශ්‍රේණිගත කිරීම ගොල්ෆ් ක්‍රීඩාවේ විශිෂ්ටත්වයට පමණක් සීමා නොවන අතර […]

Image-01-LBN-8.jpg

2min230
ගමනාන්ත කතන්දර කීම සහ සංචාරක අලෙවිකරණය ශක්තිමත් කිරීම සඳහා Shangri-La විසින් ගනු ලැබූ දූරදර්ශී පියවරක් ලෙස “Ruhunu Ring” සංකල්පය ආරම්භ වී ඇත. මේ හරහා ශ්‍රී ලංකාවේ දකුණු පළාත නිල වශයෙන් ප්‍රමුඛ සංචාරක ගමනාන්තයක් ලෙස කේන්ද්‍රගත වී තිබේ. මෙම දියත් කිරීම ශ්‍රී ලංකා සංචාරක ප්‍රදර්ශනය – 2025 අවසන් උත්සවයේ දී සහ ජාත්‍යන්තර සංචාරක නායකයින්ගේ සමුළුව – […]

DND-Sign.jpg

2min250
(2025 ඔක්තෝබර්, කොළඹ) | Spa Ceylon සහ Shangri-La Colombo සමඟ එක්ව, Wellness කේන්ද්‍ර කරගත් සංචාර සඳහා ඉහළ යන ඉල්ලුමට ප්‍රතිචාර දක්වමින් ගැඹුරු, සුවදායී නින්දක් ලබාගැනීම වෙනුවෙන්ම නිර්මාණය කර ඇති අලුත්ම, Luxury Wellness Experience එකක් වන SleepCation හඳුන්වා දී තියෙනවා. SleepCation කාලය තුළ, ජාත්‍යන්තර සම්මාන ගණනාවක් ලබාගත් Spa Ceylon Sleep Intense Range එක සමඟින්, අමුත්තන්ට Sleep […]

120176876.jpg

1min530
Shangri-La Sri Lanka විසින් සංවිධානය කරනු ලබන Weddings by Shangri – La: The Signature Edit විවාහ මංගල ප්‍රදර්ශන අත්දැකීම සැප්තැම්බර් මස 21 වැනිදා උදෑසන 10.30 සිට සවස 5.30 දක්වා එක්දින ප්‍රදර්ශනයක් ලෙස Shangri – La Ballroom හි පැවැත්වීමට සියලු කටයුතු සූදානම්ව තිබේ. 2026 වසරේ විවාහපත්වීමේ අපේක්ෂාවෙන් සිටින යුවලවල් සඳහා සිය මංගල දිනය වඩාත් අලංකාර හා […]

Image-LBN-3.jpg

1min1440
Shangri-La Colombo සහ Shangri-La Hambantota එක්ව උඩවලවේ පිහිටි Elephant Transit Home (ETH) සමඟ සහයෝගීතාවයෙන් අලි පැටියෙකු ඔවුන් යටතේ හදාවඩා ගැනීම තුළින් තිරසාරභාවය, ජෛව විවිධත්වය සහ දේශීය හවුල්කාරිත්වයන් සඳහා ඔවුන්ගේ දිගුකාලීන කැපවීම නැවත තහවුරු කර තිබේ. මෙම කුඩා අලි පැටවා, ‘එලා’ (El-la) ලෙස නම් කර ඇති අතර ‘El’ ඉංග්‍රීසි භාෂාවෙන් elephant සහ ‘La’ යන්න Shangri-La සංකේතවත් […]

41-LBN.jpg

1min1320
(2025 ජුනි, කොළඹ), ලොව විශාලතම Luxury Ayurveda ජාලය වන Spa Ceylon සමඟ Shangri-La Colombo සහ Mastercard එක්ව, ජාත්‍යන්තර ප්‍රමිතිවලට සමානව සුවිශේෂී Multi-Sensory Immersive Dining Experience එකක් ලබාදෙමින් උසස් භෝජන සංග්‍රහයක අත්දැකීමක් ලබාදෙන්නට සමත් වුණා. මේ Event එකේදී සවස් කාලය පුරාවට ආරාධිතයින්ට මුහුද සහ වනාන්තරය දක්වා වූ පංචේන්ද්‍රිය මූලික කරගත් Immersive Experience එකක් අත්විඳගන්නට හැකියාව ලැබුණා. […]

Image-01-1-LBN.jpg

1min430
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, පසුගිය මාර්තු 26 වන දින කොළඹ Shangri-La හෝටලයේදී පැවති LankaPay Technnovation Awards 2025 සම්මාන උළෙලේදී ‘Acquiring Bank for the Best Mobile Application for Retail Payments via JustPay’ සම්මානය හිමිකර ගැනීමට සමත් විය. 7 වන වරටත් පවත්වන ලද මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලද්දේ භාෂා ලංකා (පුද්.) සමාගම [Bhasha […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව