ශ්‍රී ලංකාව තුළ 2024 ජනවාරි සිට දෙසැම්බර් දක්වා වසරක කාලයේදී අන්තර්ජාලය ආශ්‍රිත සයිබර් ප්‍රහාර සිදුවීම් 8,696,292 හඳුනාගැනීමට හැකිවූ බව Kaspersky Security Bulletin පසුගියදා අනාවරණය කළේය. වෙනත් අයුරකින් පවසතොත් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල පරිශීලකයින් මිලියන 8.6ක් පසුගිය වසරේදී සයිබර් ප්‍රහාරවල ඉලක්ක බවට පත්ව තිබේ. 2025 වසරේ ගෝලීය වෙබ් ආශ්‍රිත සයිබර් අපරාධ සිදුවීම්වලින් 22වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව […]