ඩිජිටල් බැංකුකරණ සේවා පිළිබඳ සිය විශිෂ්ටත්වය නැවත වරක් සනාථ කරමින් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව SLIM DIGIS 2.2 සම්මාන උළෙලේදී Best Search Engine Optimisation/Search Engine Marketing සඳහා රන් සම්මානය සහ පළපුරුදු ඩිජිටල් අලෙවිකරණය සඳහා රිදී සම්මානය දිනා ගැනීමට පසුගියදා සමත් විය. ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) මගින් පවත්වනු […]