ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 14, 2025
ලොව ප්‍රමුඛතම නව බලශක්ති වාහන (NEV) නිෂ්පාදකයා වන BYD සහ එහි මෙරට බලයලත් බෙදාහරින ආයතනය වන John Keells CG Auto සමඟ එක්ව, එකම දිනකදී ඔවුන්ගේ හයවන ප්‍රදර්ශනාගාරය මොරටුවේදී විවෘත කිරීම සහ Plug-in Hybrid SUV මෝටර් රථයක් වන BYD SEALION 5 නිල වශයෙන් හඳුන්වා දෙමින් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. මෙම නව මොරටුව ප්‍රදර්ශනාගාරය BYD […]



