ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL විසින්, සිංගප්පූරුවේ සිට මැදපෙරදිග කලාපයේ ස්ථාන රැසක් සම්බන්ධ කරමින් කිලෝමීටර් 21,700 ක දිගින් යුත් SEA-ME-WE 6 මුහුදු සංඥා පද්ධතිය (Under Sea Cable) ශ්‍රී ලංකාව සමග සම්බන්ධ කිරීම පසුගියදා මාතර ප්‍රදේශයේදී සාර්ථකව සිදු කරන ලදී. ශ්‍රී ලංකාවේ දුරකථන සන්නිවේදන යටිතල පහසුකම් ක්ෂේත්‍රයේ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරන මෙම කේබල් […]