ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 12, 2023
SDTI කැම්පස් නිර්මාතෘ ආචාර්ය ශාන්ත බණ්ඩාර මහතා සිංගප්පූරුවේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය සම්මාන උළලේදී Outstanding Executive Leadership in Education Industry සම්මානයෙන් පිදුම් ලැබීය. විශිෂ්ට නායකත්වය සහ මග පෙන්වීම තුළ මෙරට දරු පරපුරට අගනා මෙහෙයක් ඉටු කරන ඔහු මින් පෙරද සම්මාන රැසකින් පිදුම් ලබා ඇත. විශිෂ්ට නායකත්ව අග්‍රාමාත්‍ය සම්මානය සහ කීර්ති ශ්‍රී දේශබන්ධු, කීර්ති, […]



