ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 24, 2025
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) මානව ශාස්ත්‍ර හා විද්‍යා පීඨයේ, ව්‍යවහාරික විද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන, SLIIT හි ප්‍රමුඛතම වැඩසටහන් අතුරින් එකක් වන SCIFEST 2025 පසුගියදා සාර්ථකව නිමාවන ලදී. තුන්වන වරටත් පවත්වනු ලැබූ මෙම වැඩසටහන, හුදෙක් තරගයකට එහා යමින්, නවෝත්පාදනයන් දිරිමත් කිරීමට සහ මුල් සිඳඟෙන ඇති සම්ප්‍රදායික සීමාවන්ගෙන් ඔබ්බට යාමටත්, නව චින්තනයෙන් හෙබි […]



