ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 25, 2024
STEM විෂයන් සම්බන්ධයෙන් ගෝලීය සුදුසකම් හිමිකර ගැනීමට අපේක්ෂා කරන උපාධිධාරිනියන් වෙනුවෙන් British Council සහ බ්‍රිතාන්‍යයේ විශ්ව විද්‍යාල එක්ව ක්‍රියාවට නංවන වැඩසටහනක් නවෝත්පාදනය සහ ගෝලීය සහයෝගීතාව ඔස්සේ STEM අධ්‍යාපනය සහ ශ්‍රම බලකාය තුළ පවතින ස්ත්‍රී පුරුෂ අසමානතාවන් අවම කිරීමේ වෑයමක් එක්සත් රාජධානියේ අධ්‍යාපන අවස්ථා සහ සංස්කෘතික සම්බන්ධතා පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය වන British Council, එරට විශ්ව විද්‍යාල […]



