නිෂ්පාදන සමාගම්වල ක‍්‍රියාකාරීත්වය නිසා ප්ලාස්ටික් අපද්‍රව්‍ය බහුල වශයෙන් උත්පාදනය වෙමින් පරිසරයට, සාගරයට හා සමාජමය වශයෙන් දැවැන්ත හානියක් සිදු වේ. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ගෝලීය හා දේශීය ව්‍යාපාර ආයතනයන් විසින් ”නිෂ්පාදකයින් විසින් වගකිව යුතු පුළුල් වූ නිෂ්පාදක වගකීම” (extended producer responsibility – EPR) යන ප‍්‍රතිපත්තිය මත පිහිටමින් තම නිෂ්පාදන ආයතනයන්ගෙන් පරිසරයට මුදාහැරෙන […]