ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 23, 2025
Sayora Healthcare පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සචිනි අත්තනායක මහත්මිය Entro Queen Excellence – Leading Lady in Business 2025 සම්මාන උළෙලේදී රූපලාවණ්‍ය, සෞඛ්‍යය සහ සුවතා අංශයේ විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් වන ඇය Sayora Healthcare තුළින් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සුවිශේෂ පෙරළියක් කර ඇත. Modern Aesthetics, Natural Aesthetics, ලිංගික වෛද්‍ය ප්‍රතිකාර, ආයුර්වේද වෛද්‍ය […]



