මුඛ සෞඛ්‍ය සත්කාරයේ ප්‍රමුඛතම සන්නාමයක් වන ක්ලෝගාඩ්, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය විද්‍යා පීඨය සමඟ එක්ව ලෝක ළමා දිනය සමරයි. ‘Saving Little Smiles’ තේමාව යටතේ පෙර පාසල් ගුරුවරුන් හා මුල් ළමාවිය සංවර්ධන නිළධාරින් සඳහා සුවිශේෂී වැඩසටහනක් මෙහිදී පවත්වන ලදී. දරුවන්ගේ දන්ත සෞඛ්‍ය හා සම්බන්ධ ගැටලු පිළිබඳව පෙර පාසල් ගුරුවරුන් හා මුල් ළමාවිය සංවර්ධන නිළධාරින්ගේ දැනුවත්භාවය […]