ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 8, 2025
Saram Auto Industries සහ Saram Marine Solutions ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා 2024 සම්මාන උළෙලේදී සමුද්‍රීය සහ නාවික කර්මාන්ත අංශයේ විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය (කුඩා පරිමාණ) ලෙස සම්මාන ලැබුවේය. Saram Marine Solutions නාවික නිෂ්පාදන ක්ෂේත්‍රයට දක්වා ඇති දායකත්වය වෙනුවෙන් CNCI Achiever සම්මානයද දිනා ගත්තේය. 1974දී ඇරැඹුණු Saram Auto Industries දශක පහක් පුරා දේශීය මෙන්ම විදේශීය පාරිභෝගිකයන්ට […]





