ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 13, 2025
සැප්තැම්බර් මාසයේ මුල් භාගයේ සිට ජාත්‍යන්තර තරග බිමේ ලැබු සාර්ථකත්වයත් සමඟ ශ්‍රී ලාංකීය බැඩ්මින්ටන් ක්‍රීඩක දුමිඳු අබේවික්‍රම සිය පස්වැනි ජාත්‍යන්තර පදක්කම දිනා ගැනීමේ අපේක්ෂාවෙන් 14 වැනි Santo Domingo විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියට ක්‍රීඩා කිරීමට නියමිතය. ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ අනුමැතිය ලැබූ මෙම තරගාවලිය ඩොමිනිකන් රාජ්‍යයේ සැන්ටෝ ඩොමින්ගෝ නගරයේ පැවැත්වෙන අතර, මාස දෙකක් ඇතුළත සිය දෙවැනි ජාත්‍යන්තර රන් පදක්කම […]



