Tag: Samsung

Image-Samsung-Sri-Lanka-Expands-Bespoke-AI-Laundry-Portfolio-with-New-12KG-Front-Load-Washing-Machines-LBN.jpg

1min370
ශ්‍රී ලංකාවේ විශාලතම පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung නවතම 12KG Front Load රෙදි සෝදන යන්ත්‍රය මෙරට වෙළෙඳපොලට හඳුන්වා දෙනු ලැබුවේ ලොව පිළිගත් Bespoke රෙදි සෝදන යන්ත්‍ර මාලාවේ  නවතම නිෂ්පාදනයක් ලෙසයි. 10.5KG වැනි මාදිලි හරහා අත් කරගත් රෙදි සේදීමේ පහසුව හා සාර්ථකත්වය හේතුවෙන් නිෂ්පාදනය කරන ලද මෙම නවතම 12KG රෙදි සෝදන යන්ත්‍රය පරිශීලකයින් වෙත සුවිසල් පහසුවක් […]

Samsung_LOGO-1.jpg

1min690
Samsung Sri Lanka විසින් Galaxy F16 5G ස්මාර්ට් ජංගම දුරකතනය පසුගියදා වෙළෙඳපොලට නිකුත් කරනු ලැබීය. පාරිභෝගිකයින් අතර ඉමහත් ජනප්‍රියත්වයක් අත්කරගත් Galaxy F කාණ්ඩය යටතේ  එළිදක්වනු ලැබූ මෙම ස්මාර්ට් ජංගම දුරකතනය නවතම නිමාව, උසස් තත්වයේ සුපැහැදිලි රූප සහ කාර්යක්ෂමතාව සමඟින් අසමසම අත්දැකීමක් පරිශීකයින් වෙත ලබා දෙනු ඇත. ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින් හට පහසු මිලට ලබා ගැනීමේ හැකියාව […]

Samsung_LOGO-1.jpg

2min310
සැම්සුන් විසින් මෙරට ස්මාර්ට් ජංගම දුරකතන වෙළෙඳපොලෙහි තවත් සුවිශේෂී පෙරළියක් සිදු කිරීමට පසුගියදා කටයුතු කරනු ලැබුවේ නවීන තාක්ෂණයත්, ආකර්ෂණීය නිමාවත්, දිගුකල් පැවැත්මත් එක් කළ මෙරට පාරිභෝගිකයා වෙත හඳුන්වා දෙමිනි. Galaxy A නිෂ්පාදන පෙළට එක් වූ නවතම නිෂ්පාදනය වන මෙහි අන්තර්ගත AI විශේෂාංග හා නව්‍යකරණයන් ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින්ගේ එදිනෙදා ජීවන රටාව ඉහළ නංවනු ඇත්තේ දිගුකාලීන අත්දැකීමක් […]

Samsung_LOGO-1.jpg

1min310
Samsung විසින් සුවිශේෂී AI තාක්ෂණය පදනම් කරගත් විශේෂාංග රැසකින් සමන්විත නවතම One UI 7 මෘදුකාංගය එළඹෙන අප්‍රේල් මාසයේදී නිකුත් කිරීමට කටයුතු යොදා ඇත. Galaxy AI සමඟින් හඳුන්වා දෙන මෙය පරිශීලකයින් හට තමන්ගේ අවශ්‍යතාවයන්ට මනාව ගැලපෙන අයුරින් තම ජංගම දුරකතනය customize කරගැනීමේ හැකියාව ද, ඉහළ කාර්යක්ෂමතාව හා තාක්ෂණික හැකියාවන් තුළින් එදිනෙදා වැඩකටයුතු වලදී සුවිසල් පහසුවක් මෙන්ම […]

Avrudu-Wasi.jpg

1min400
Samsung Sri Lanka උදා වන සිංහල හින්දු අලුත් අවුරුදු සමය නිමිති කරගනිමින් සිය පාරිභෝගිකයින් වෙත ඉහල ප්‍රතිලාභ ලබා දීම වෙනුවෙන් සුවිශේෂී ‘සැම්සුන් අවුරුදු වාසි’ ප්‍රවර්ධන වැඩසටහන දියත් කිරීමට පසුගියදා කටයුතු කරනු ලැබීය. ඉහළම තාක්ෂණය යොදා ගනිමින් නිෂ්පාදනය කර ඇති රූපවාහිනී, වායුසමීකරණ යන්ත්‍ර, ශීතකරණ, රෙදි සෝදන යන්ත්‍ර හා මයික්‍රොවේව් උදුන් ඇතුලු Samsung හි ගෘහ උපකරණ මිලදී […]

picture.jpg

1min510
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව පසුගියදා ශ්‍රී ලංකාවට හදුන්වා දුන්නේය. Bespoke නිර්මාණ සැලසුම සහ WiFi සම්බන්ධතාවය, SmartThings AI බලශක්ති මාදිලිය, SmartThings Home Care, Smart Forward සමග Convertible 5-in1, Twin Cooling Plus™ සහ Active Fresh Filter+ වැනි උසස් AI විශේෂාංග සමගින් මෙම නව පෙළගැස්ම […]

Image-6-LBN-1.jpg

2min610
Samsung Sri Lanka, ස්මාර්ට් ජංගම දුරකතන ලෝලීන්ගේ සිහින සැබෑ කරමින් AI තාක්ෂණයෙන් බලගැන්වුණු Galaxy S25 Ultra, Galaxy S25+ සහ Galaxy S25 නිෂ්පාදන පෙල පසුගියදා ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වා දෙන ලදී. විවිධ විශේෂාංගයන් සඳහා AI තාක්ෂණය යොදා ගැනීමේ හැකියාව ඇති මෙම නවතම Galaxy S25 නිෂ්පාදන පෙල සන්නිවේදනයේ විශිෂ්ටත්වය නව මානයකට ගෙන යනු ඇත්තේ පරිශීලකයන් වෙත මෙතෙක් […]

Samsung_LOGO-1.jpg

1min380
උදාවන සිංහල හින්දු අලූත් අවුරුදු සමය වෙනුවෙන් Samsung Wowrudu Wasi හඳුන්වාදෙමින් සිය පාරිභෝගිකයින් වෙත ප‍්‍රීතිමත් උත්සව සමයක් උදා කර දීමට සැම්සුන් ශ‍්‍රී ලංකා කටයුතු කර ඇත. මාර්තු 4 වන දින සිට අපේ‍්‍රල් 30 වන දින දක්වා ක‍්‍රියාත්මක මෙම ප‍්‍රවර්ධන වැඩසටහන මගින් සැම්සුන්හි අද්විතීය තාක්ෂණයෙන් නිෂ්පාදිත නවතම උපකරණ හා නිෂ්පාදන සුවිශේෂී මිලකට ලබා ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට […]

Global-TV-Market_main1.jpg

1min220
අඛණ්ඩව වසර 18ක් ගෝලීය රූපවාහිනී වෙළෙඳපොලෙහි ප‍්‍රමුඛයා ලෙස කටයුතු කළ Samsung Electronics යළිත් වරක් වෙළෙඳපොල තුළ සිය ආධිපත්‍ය තහවුරු කිරීමට සමත්ව සිටියි. මේ සම්බන්ධයෙන් වෙළෙඳපොල පර්යේෂණ ආයතනයක් වන Omdia හි වාර්තාවන්ට අනුව 2006 වසරේ කර්මාන්තයේ ප‍්‍රමුඛයා ලෙස අත්පත් කරගත් විශිෂ්ටත්වය, නවතම OLED සහ QLED රූපවාහිනී නිෂ්පාදන සමඟින් 2023 වසරේදී ද අත්පත් කර ගැනීමට Samsung Electronics […]

11630_Neo_Qled_Banner_3000x2000-LBN.jpg

1min230
      ඔබේ නිවස ඔබේ පෞරුෂය සහ ජීවත් වන විලාසය පිළිබිඹුවක් වන අතර එය වඩාත් සුවපහසු, අලංකාර හා ආකර්ෂණීය ස්ථානයක් බවට පත් කිරීමේදී සෑම කුඩා අංගයක් කෙරෙහිම අවධානය යොමු කිරීම වැදගත් වේ. Samsung Consumer Electronics ඔබේ නිවසට අලංකාරය එක් කිරීමේ වැදගත්කම තේරුම් ගෙන ඇත. සැම්සුන් හි Neo QLED රූපවාහිනී පෙළ  ඕනෑම විසිත්ත කාමරයක් විනෝදාස්වාදය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව