ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 5, 2023
සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් විසින් එක් එක් පුද්ගලයාට ගැලපෙන, AI මගින් බලගැන්වුණු ආහාර සහ ආහාර වට්ටෝරු වේදිකාවක් වන Samsung Food පසුගියදා එළිදැක්වීය. ලොව පුරා රටවල් 104ක් පුරා භාෂා අටකින් ලබා ගත හැකි මෙම නව්‍ය සේවාව වන Samsung Food වෙතින් විවිධ ආහාර වට්ටෝරු 160,000කට වැඩි සංඛ්‍යාවක් ලබා ගත හැකි අතර ඒ තුළින් පරිශීලකයින්ට පුළුල් පරාසයක […]